top of page
අපි ගැන
සුභාසිරි උද්‍යාන අලංකරණය සහ පැල තවාන අප ආයතනය ඉතා දුෂ්කරතා මත්තේ 2018 වර්ෂයේ දී ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.
අතීතයේ සිටම ශ්‍රි ලංකාව තුළ උද්‍යාන අලංකරණය සහ ගෙවතු වගා කටයුතු සඳහා ජනතා උනන්දුවක් පවතී.
උද්‍යාන අලංකරණය හුදෙක් අලංකරණය සඳහාම පමණක් වූවක් නොව මානසික ව්‍යාකූලත්වය මගහරවා ගනිමින් නිරවුල් මනසක් පවත්වාගෙන යාම සහ පරිසර හිතකාමී ක්‍රියාදාමයක් ලෙස අප සිතන්නෙමු. ආර්ථික ලඉ ලබා ගැනීම සදහා ද මග පාදයි.
සුවඳ පෙනුම අලංකාරය ඵල දැරීම ක්රමානුකූලත්ව හැසුරුම නිරන්තරයෙන් ඇසට දැකීම මානසික සෞඛ්‍ය මෙන්ම ශරීර සෞඛ්‍යයට ද යහපත්ව බලපාන සාධකයකි.
දිය ඇල්ලක් හරිත වර්ණ පරිසරයක් මල් පිරුණු ආලංකාර ගෙවත්ත මානසික නිදහස් මෙන්ම මානසික තෘප්තිය ගෙන දෙන්නට නිවැසියන්ටද අසල්වැසියන්ට ද ප්‍රිය ජනක වේ.
මනා කළමනාකාරිත්වයකින් සහ කල් පවතින උද්‍යාන අලංකරණයක් නිම කිරීම වෙනුවෙන් සුභාසිරි උද්‍යාන අලංකරණය සහ පැල තවාන නිරතුරුව වෙහෙස ගන්නෙමු.
අප කණ්ඩායමක් ලෙස ඉතා ශක්තිමත්ය. සුවඳතාවය තුළින් විශ්වාසනීය පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා නිරතුරුවම අපි සැලසුම් සහගතව කටයුතු කරන්නෙමු.
නිරන්තරයෙන් ඔබගේ උද්‍යානය අලංකරණයේ ප්රමුඛ සහයකයා වීම වෙනුවෙන් අප නිරතුරුවම කටයුතු කරන්නෙමු .
පාරිභෝගිකයා තෘප්තිමත්ද එය අප ලද යග්රහණයකි. අප කරන කටයුතුවලදී නිරතුරුවම එහි ගුණාත්මකභාවය සහ උසස් බව පරිසර හිතකාමී බව පිළිබඳව ඉතා ඕනෑකමින් සිතා කටයුතු කරන්නෙමු.
නිරන්තරව අප පාරිභෝගික ප්‍රජාව දීර්ඝකාලීනව සුවඳත්වයෙන් පවත්වාගෙන යාම ය සඳහා අපි නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.
ඔබගේ ිවස ගෙවත්ත ආයතන පරිසරය සුවදායී සහ ආර් ථික ලබ දායී ලෙස අලංකරණය කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
සුභාසිරි උද්‍යාන අලංකරණය සහ පැල තවාන පිළිමතලාව
-
අපි සැලසුම් සහගතව ඔබට උපකාරාත්මක සේවයක් ලබා දීමට කටයුතු කරන්නෙමු.
-
මනස නිරෝගී කරණ විද්‍යානුකූල ක්‍රම උපයෝගීව උද්‍යාන අලංකරණය සදහා කටයුතු කරන්නෙමු.
-
අපට සතුටක්! ජනතා ඇගයීම් ලබා ඇති ආයතනයක් වීම.
-
නිරතුරුවම ඔබේ අලංකරණ සහයකයා වීම අප පැතුමක්.
-
ඔබ නිවස පාරාදීසයක ස්වභාවයක් කිරීමට තරම් අපි ශක්තිමත්.
-
මල් සුවඳ වගේම අලංකාර පෙනුමත් ඇසට මෙන්ම සිත කය සුවපත් කරණවා.
-
අපි ඉතා හොදින් ආයතනය කළමණාකරනය කර ඔබට සේවය සපයනවා.
-
නිතරම අලංකාර මල් ඇසට හසුවීම මනස නිරවුල් සහ නිදහස් කර ඒකාග්‍රතාවයට සහයක් වෙනවා.
-
කල් පවතින්න ශක්තිමත්ව අලංකරණය සැලසුම් කරන්න ඕන
-
අපි හමුවෙමු ඔබේ උද්‍යානයේ දී අප හා සම්බන්ධ වන්න
Subashiri Landscaping & Nursery
bottom of page